භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Vijayaraja M.V.

විජයරාජ මහා විද්‍යාලය

පොළොන්නරුව කලාපය

  • Register
  • Login
Vijayaraja M.V.

විජයරාජ මහා විද්‍යාලය

පොළොන්නරුව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 අතීතයේ මහා ඍෂිවරයාගෙන් ඇරඹි පුලතිසි පුරවරයේ ශාස්ත්‍රීය පුනරුදය එක අතකිජ්න් වර්ධනය  වුයේ ශ්‍රී ලංකාද්වීපයම එක්සේසත් කල රට සහලින් ස්ව්‍යන්පොශිත කල මහා පැරකුම්බා රජුගෙන් සහ නිශ්ශන්කමල්ල යන රජ දරුවන්ගෙන් ය. එදා ඓතිහාසික පුලතිසි පුරවරය වැවයි දාගැබයි යන උතුම් සංකල්පය යටතේ මුළු මහත් ලංකාද්වීපයම ජනිජනයගේ සිත් සතන් පහන් කල ස්ථානයක්ම විය. ඒ ක්‍රි.ව.6 වන සියවස තරම්  ඇත අතීතයේදීය. එදවස මිනිසුන් දස දහස් ගණනකගේ ජීවන මග එළිකරමින් මේ පුරවරයේ වැව් අමුණු ඉදිවිය. දහසකුත් දනන්ගේ සිත් පහන් කිරීමට සමත් දුටුවන්ගේ සිත් වාසග කරවන කලා නිර්මාණ බිහි විය. ඒ දවස පටන්ම ප්‍රදේශයේ කුඩා දරුවන්ගේ හෙවත් රටේ අනාගත ජීවනාලිය බඳු දරු කැලගේ නැනය දල්වන්නට අපගේ මුතුන් මිත්තන් ගත එක උත්සාහයේ එක ප්‍රතිපලයකි. පුලතිසි පුරවරයේ තමන්කඩුව ප්‍රදෙශිතයේ ඕනෑගම ප්‍රදේශයේ පිහිට ඇති විජයරාජපුර විද්‍යාලය , මේ වන විටත් දහසකුත් දැයේ දරුවන්ගේ නැණ පහන් දල්වා ඇති මෙම විදු පියස සැබවින්ම පුලතිසි ව්පුරවරයට මෙන්ම මුළු මහත් දැයටම මහගු සම්පතකි.

                                        මෙසේ මෙහි එක්තරා ක්‍රමික විකාෂනයකදී එනම් 1917දී පමණ ගම්පල නගරය පදනම් කරගෙන ඇති වුන සිංහල-මුස්ලිම් අරගලය හේතුවෙන් ගම්පළ නගරයේ පදිංචිව සිටි මිනිසා පොළොන්නරුවේ දිවුලාන නම් ප්‍රදේශයේ පදිංචියට පැමිණියහ. මහා මාන්‍ය ඩී. එස් සේනානායක මැතිදුන්ගේ මුලිකත්වයෙන් ආරම්භ වූ ගොවිජනපද ව්‍යාපාරයත් සමග ප්‍රදේශයේ ගොවි දරුවන්ගේ දුවාදරුවන්ගේ  අධ්‍යාපනයට පදනම වැටුණි. එහි ප්‍රථිපලයක් ලෙස 1952 ජුලි මාසයේදී පුදුරැ මිශ්‍ර පාසැල නමින් පාසලක් ආරම්භ විය. අතීතයේ මෙම ගම විජයරාජපුර ලෙස හැදින්වූ නිසා මෙම පාසැල විජයරජාපුර විද්‍යාලය බවට පත් විය. මෙම පාසැල පිහිටුවීමට අදාල භූමි භාගය ලබා දෙන ලද්දේ රජය විසිනි. පාසැල ආරම්භයේදී මෙහි භුමි ප්‍රමාණය අක්කර 12ක් පමණ විය. පාසැල ආරම්භයේදී ශිෂ්‍ය සංක්‍යාව 8 දෙනෙකු වන අතර වර්තමානයේ එය 900ක් පමණ දක්වා වර්ධනය වී ඇත. යු.පි. උක්කු බැඳ නමැත්ත පාසලේ පළමු ශිෂ්‍යා විය. සිල්වා මහතා අරම්බක විදුහල්පතිවරයා වේ. ආරම්භයේ ගුරුවරු දෙදෙනෙකුගෙන් යුතු වූ  මෙම පාසලේ වර්තමානයේ එය 40ක් දක්වා වැඩි වී ඇත. 

 

 

Vijayaraja M.V.

විජයරාජ මහා විද්‍යාලය

පොළොන්නරුව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Pl/Vijayaraja M.V. , Vijayarajapura, Kalinga Ela, Polonnaruwa

: (+94)272052828

: [email protected]

Supported By

© 2026 Vijayaraja M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk