නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මහා විද්‍යාල අතරින් දීප්තිමත් අනාගතයක් කරා පියනගන පොලොන්නරුව විජයරාජ මහා විද්‍යාලය අධ්‍යාපනයෙන් මෙන්ම විවිධ දක්ෂතා ඇති සිසුන් බොහෝ පිරිසක් රටට දායාද කළ , දායාද කරමින් සිටින පාසලකි.සියලු කටයුතු සදහා නවීන තාක්ෂණය යොදා ගන්නා වර්තමානයේ, මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීමෙන් පාසල බාහිර ලෝකයට විවෘත වීමත් පාසලේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන ප්‍රජාව ගේ සහය ලැබීමත් පහසු වනුඇත.
නියෝජ්‍ය විදුහල්පති
පො/විජයරාජ ම.වි