මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිදුන්ගේ මුලිකත්වයෙන් ආරම්භ වූ ගොවිජනපද ව්‍යාපාරයත් සමග ප්‍රදේශයේ ගොවින්ගේ දුවාදරුවන්ගේ අධ්‍යාපනයට පදනම වැටුණි. එහි ප්‍රථිපලයක් ලෙස 1952 ජුලි මාසයේදී "පුදුරැ මිශ්‍ර පාසැල" නමින් පාසල ආරම්භ විය. සිල්වා මහතා මෙම පාසලේ ආරම්භක විදුහල්පතිවරයා විය.