වාණිජ සංගමය

 පාසලේ වාණිජ සංගමය මගින්  2023 වාණිජ සතිය වෙනුවෙන් වැඩසටාහන් කිහිපයක් සංවිධානය කරන ලදී. 

  • ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් පැවැත්වීම.
  • අයිස් ක්‍රීම් වෙලදසැලක් පැවැත්වීම.