විජයරාජ මහා විද්‍යාලයේ සිංහල සාහිත්‍ය සංගමය, වසර ගණනාවක් පුරා පවත්වාගෙන යනු ලබන වර්තමානය වන විටද, මසකට වරක් එම සමිති සාමාජිකයන් රැස්වීම් පවත්වනු ලබයි. එහිදී විවිධ විශේෂාංග ඉදිරිපත් කිරීම්, හරවත් දේශන මගින් සිසුන්ගේ දැනුම වැඩි කරයි.