images/WhatsAppImage2023-05-24at145540.jpeg
images/WhatsApp_Image_2023-06-30_at_231442.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

දැනුමෙන් කුසලතාවෙන් සපිරි යහපත් පුරවැසියෙක් බිහි කරමු.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර ගැමි පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි යහපත් පුරවැසියන් සිය දහස් ගණනක් රටට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල තුළ අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබයි.

 

 

Read More

පාසලේ මෙහෙවර

 

මෙම විදු පියසට පියවර නගනා දරුවන් දැනුමෙන් නිරවුල් මනසින් වැඩ ලොවට විවර කර අත්දැකීමෙන් සපිරුණු සදාචාරාත්මක ජීවිතයක් කරා අවතීර්ණ වීමට මග සැලැස්ම අපගේ පරම මෙහෙවරයි.

Notice Board

ක්‍රීඩා

සෞන්දර්යය අංශය

PL Vijayaraja Maha Vidyalaya