පාසලේ මධ්‍ය ඒකකයේ සිසුන් සඳහා නිල ලාංඡන පැළඳවීම 2023.11.22 වන දින පාසල් එළිමහන් වේදිකාවේ දී නියෝජ්‍ය විදුහල්පතිනි එච්.ඒ.පී.කේ.එස්. ප්‍රේමරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. එහිදී සිසු සිසුවියන් හතලිහකට අධික ප්‍රමාණයක් සඳහා නිල ලාංඡන පැළඳවීම සිදු කෙරුණු අතර මාධ්‍ය ඒකකයේ සභාපති ලෙස චාමික සිසුවා ද උප සභාපති ලෙස තූර්යා සිසුවිය ද තේරී පත් විය.