වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායමේ සිසු සිසුවියන් සඳහා සහතික පත්‍ර පිරිනැමීම පසුගිය 22වන බදාදා දින පාසල් එළිමහන් වේදිකාවේ දී සිදු කරන ලදි. එහිදී 10 සහ 11 ශ්‍රේණිවල තොරතුරු තාක්ෂණය විෂය හදාරන සිසුන් දස දෙනෙකු හා තොරතුරු තාක්ෂණ විෂය භාර ගුරුතුමිය වෙත සහතික පත්‍ර පිරිනැමීම නියෝජ්‍ය විදුහල්පතිනි එච්.ඒ.පී.කේ.එස්. ප්‍රේමරත්න මහත්මිය හා සහකාර විදුහල්පති සුභාෂ් අතුලතේජ මහතා අතින් සිදු කරන ලදි.